ඉපදුන අළුත බිලිඳා නමින් ද,
ඉන්පසු ලැබුන නමින් හෝ
දුව හෝ පුතා නමින් ද,
පාසල් යන කාලයේදී පාසල් සිසුන්/සිසුවියන් නමින් ද,
රැකියාව කරන කාලයේදී ඒ
නමින් ද,
ආදරවන්තයා/ ආදරවන්තිය නමින් ද,
ස්වාමිපුරුෂයා/ බිරිඳ නමින් ද,
පියා / මව නමින් ද,
සීයා / ආච්චි හෝ මුත්තා / මිත්තනිය නමින් ද,
ජීවිත චරිතය හදුන්වා දෙනු ලබයි.
මෙහි
විශේෂත්වය වන්නේ එක් චරිතයක් රඟ පැමේදී එය
තාත්විකව කිරීමට අනිත් චරිත සියල්ල අමතක කලයුතුය. එනම් බිරිඳගේ චරිතය සර්ව සාධාරණව
කිරීමට රැකියාවේ චරිතය අමතක කල යුතුය.
කෙසේ වෙතත්
මිණිය හෙවත් මරණය නම්
චරිතයෙන් එක් සංසාර චරිතයක් අවසන් වන අතර එය තවත් චරිතයක ඇරඹුමකි.

No comments:
Post a Comment