යේ ධම්මා හේතුප්පභවා
තේසං හේතුං තථාගතෝ ආහ
තේසඤ්ච යෝ නිරෝධෝ
ඒවං වාදී මහාසමණෝ
යම් ධර්මයෝ හේතුන් ගෙන් ඇතිවෙද්ද
ඒවායේ හේතුව තථාගතයන්
වහන්සේ දේශනා කල සේක.
ඒවායේ යම් නිරෝධයක් වේද
එයත් තථාගතයන් වහන්සේ
දේශනා කල සේක.
“විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ විඤ්ඤාණන්ති වුච්චතී”ති? “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර...
No comments:
Post a Comment