උප්‌පාද වය-ධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති
තෙසං වූපසමො සුඛො
පසයෙන් හටගත් සියලු දෑ
ඒකාන්තයෙන්ම ඉපදෙන
වැනසෙන සුලුය.
ඔවුහු ඉපිද
නැසෙත්.
ඔවුන්ගේ සංසිඳීම
සුව ගෙන දෙයි. “විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ විඤ්ඤාණන්ති වුච්චතී”ති? “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර...
No comments:
Post a Comment