අතීතයත්, අනාගතයත් දෙකම
ඇත්තේ මේ මොහොතේය. සිදුවීම් පිළිබඳව සිතේ තැම්පත් වී ඇති මතකය නිසාත් එම මතකය මේ
මොහොතේ යළි ගොඩගැනීම නිසාත් අතීතයක් ගොඩනැගේ. ගොඩනගාගත් අතීතයේ ජිවත් වෙමින්
උදම්වේ, පසුතැවිලි වේ. අනාගතයත් මේ අයුරින්ම සිතේ ඇතිවන්නා වූ සිතුලිල්ලකි. ජීවිතයත්,
ජීවත් වීමත් දෙකම ඇත්තේ මේ මොහොත තුල පමණි. මෙය සොබාදහම මැවූ අපුරු නීතියකි.
මිනිසා සතුව ඇති අසීමිත ආශාව සහ මමත්වය නිසා අද විනාශ කර හෙට ගොඩනැගීමට සිහින මවයි,
මේ මොහොත ජීවත්වීම මගහැර ගනී.
Subscribe to:
Post Comments (Atom)
විඥානය (Consciousness) යනු කුමක්ද?
“විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවුසෝ වුච්චති. කිත්තාවතා නු ඛෝ ආවුසෝ විඤ්ඤාණන්ති වුච්චතී”ති? “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ‘දැනගන්නවා, දැනගන්නවා’ කියන අර...
-
යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේස ඤ්ච යෝ නිරෝධෝ ඒවං වාදී මහාසමණෝ යම් ධර්මයෝ හේතුන් ගෙන් ඇතිවෙද්ද ඒවායේ හේතුව ත...
-
වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ සියළු සංස්කාරයෝ නැසෙන සුලු හ. (එබැවින්) නො පමාවෙන් (එළැඹවු සිහියෙන්) රහත් බව පිණිස කලයුතු දෑ සප...
-
සතිමත්විම හෝ සතිය පිහිටුවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සතිමත්වීම හෝ සතිය පිහිටුවීම වීම යනු දිනපතා කරනු ලබන සැම කටයුත්තක දීම එය සිහි...

No comments:
Post a Comment